පැන විසඳුම්
සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට
අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට
අප සූදානම්.
මේ උතුම්
ධර්ම දානය
ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි
ප්‍රශ්නය - පංච බලධර්ම නම් කරන්න
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය වප් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.
නිකිණි පුර පසළොස්වක
පෝ දා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ
අමුණුමුල්ලේ ධම්මානන්ද හිමි -
කැප්පිටිවලාන
යු.එම්. ආරියරත්න - සංඝරාජපුර
අයි.ඒ.ඩී. නන්දන කරුණාසිංහ -
උඩබද්දාව
එස්.ආර්.එම්.ටී.ඒ සමරදිවාකර -
ගිරිඋල්ල
එම්. රත්නායක - දෙහිඕවට |