ශ්‍රී බෝධි ධර්මවිජය සංවත්සරය
ශ්‍රී බෝධි ධර්මවිජය බෞද්ධ සංවිධානයේ 9 වැනි වාර්ෂික සංවත්සරය මේ මස 27 දින සවස
2.00ට මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. කොළඹ දිසාව සහිත, ඌව
පළාතේ ප්‍රධාන සංඝනායක, මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. |