Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අගලවත්ත, බේරගම, ස්වර්ණගමහි පදිංචි (11) කවිඳු ලක්ෂාන් දරුවා මොළයේ හැකිළීමක් මත දරුණූු ස්නායු රෝගයකින් පෙළෙන බවත් ඒ දරුවාට ඖෂධ ගැනීමට සහ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බවත් කියයි. මේ දරුවා සුව කර ගැනීම සඳහා මුදලින් පරිත්‍යාග ලබාදෙන ලෙස දරුවාගේ මව ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0771714725 දුරකතනයෙන් විමසිය හැකි බව කියයි. තිලානි පතිරාජ (මව නමින් ඇති) අගලවත්ත, ලංකා බැංකුව, 343952 ගිණුම් අංකයට මුදල් ආධාර බැරකළ හැකි බව කියයි.

***********

නො. 403/1, ජය මාවත, පොල්පිටිමූකළාන, කඳාන ලිපිනයේ පදිංචි එස්.එන්.සෙනවිරත්න ගුරු මාතාව වකුගඩු රෝගයකින් අසාධ්‍යව සිටින බව කියයි. “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද කියයි. පරිත්‍යාගශීලී අයකු සිටී නම් 077 811 6344/ 075 11 74 801 / 070 2558906 දුරකතන අංකයන්ගෙන් විමසිය හැකි බව කියයි.