Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

කහතුඩුව දියකඩ පාර ත්‍රීරෝද රථ සංගමය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පින්කමක් 16 වැනිදා කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී පැවැත්වේ.