ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා
Print this Article
ශ්‍රී ලංකා ජපන් පන්සල මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආශීර්වාද අබ තෙල් පහන් පූජාව කාව්‍ය විශාරද දීගල පියදස්සි හිමිපාණන්ගේ වැඩමවීමෙන් පසුගියදා පැවැත්විණි.