Print this Article


සිතුවම් දැක්මක්

සිතුවම් දැක්මක්

සමන් පුෂ්පසිරි සිත්තරාගේ “කුලම්බුව“ සිතුවම් දැක්ම මේ මස 18, 19, 20 තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපිත බොහෝ සිතුවම් ද මේ සඳහා ඉදිරිපත් කෙරේ.