බුදුසරණ පුවත්පත් බෙදාදීමක්
පසුගිය පොසොන් පොහොය දින බුදුසරණ පුවත්පත් බෙදා දීමේ පින්කමක් මහරගම වාපිකාරාම
විහාරස්ථානයේ දී සිදුවිය. මේ සඳහා අනුග්‍රහය දැක් වූයේ නුගේගොඩ දානපති පරාක්‍රම
විජේතුංග මහතා යි. විහාරාධිකාරී පොන්නිලව රතනපාල හිමියන් පුවත්පත බෙදාදුන් අවස්ථාව.

ඡායාරූපය - ටී.ඩී.සිරිසේන |