Print this Article


බුදුසරණ පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න. මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - මහා සංඝරත්නය උදෙසා පාත්‍ර පූජා කිරීමෙන් ලද හැකි අනුසස් මොනවා ද ?

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය නිකිණි පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න

පොසොන් පුර පසළොස්වක පෝදා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ

බැරගම යතිරතන හිමි - ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙන, තංගල්ල

තනුජා ශ්‍යාමල් - බේරුවල

ප්‍රදීපා නිල්මිණි - රාජගිරිය

ඊ.ඒ.ජී. විල්සන් - අකුරැස්ස

ප්‍රේම ගුණතිලක - ඉඹුල්පේ