බුදුසරණ පුවත්පත් බෙදාදීමේ පින්කමක්
ඇසළ පොහෝදා බුදුසරණ පුවත් පත් 300ක් බෙදාදීම සමග "අමාවැස්ස" වැඩසටහන ඇල්පිටිය
ගනේගොඩ රාජමහා විහාරයේ දී දානපති ධම්මික කාරියවසම් මහතාගේ දායකත්වයෙන් සිදු කෙරෙන
බව භාරකාර විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල ධම්ම විනීත හිමියෝ පවසති.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා |