Print this Article


මංගල ධර්ම දේශනාව

මංගල ධර්ම දේශනාව

නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ උඩහමුල්ලේ සිරි විමල ස්වාමීන් වහන්සේගේ සහ වත්මන් විහාරාධිපති දොඩම්ගොඩ පියසිරි ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වන පැලැන්වත්ත සත්බුදු විහාරයේ විහාරවාසී සමනලයායේ සිරි සාගර හිමි, හොරොව්පොතානේ සිරි රාහුල හිමි සහ රත්මල්දෙනිය ශ්‍රී විජයානන්දාරාමා විහාරවාසි ඇඹිලිපිටියේ සිරි පවර හිමි යන හිමිවරුන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්ව පවත්වනු ලබන මංගල ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය සිදු කෙරිණි.