Print this Article


ආශීර්වාද පතා පින්කම් මාලාවක්

ආශීර්වාද පතා පින්කම් මාලාවක්

ප්‍රතිභා යෞවන සමාජය විසින් ගම්වාසීන්ට ආශීර්වාද පතා පින්කම් මාලාවක් මේ 12 වැනි දා පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇත. ප.ව. 5.00 සම්බුද්ධ පූජාව මාබොටුවන නාලක හිමි. ප.ව. 6.15 ධර්ම දේශනාව පදලංගල ධම්මදේව හිමි, රාත්‍රී 7.30ට දේව ආශීර්වාද පූජාව නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ අශෝක කපු මහතා, රාත්‍රී 9.00 සිට පිරිත් දේශනාව, පසුදා උදෑසන දානය.