සියඹලාගොඩ ජිනරතන නාහිමි
ජන්මදින සැමරුම
පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක පිරිවෙන් විහාරය, මාතර අකුරැස්ස සියඹලාගොඩ ශ්‍රී
අභිනවාරාමය යන උභය විහාරාධිපති, ශ්‍රී ගංගාතිලක පිරිවෙනේ නිර්මාතෘ සහ
කෘත්‍යාධිකාරී, සියඹලාගොඩ ජිනරතන නාහිමියන්ගේ 59 වැනි ජන්මදිනය නිමිත්තෙන් විශේෂ
පින්කම් මාලාවක් පසුගියදා පැවැත්වුණි. |