Print this Article


ඌවේ සියම් මහානිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ඌවේ සියම් මහානිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අතිගෞරවාර්හ මහානායක මහෝපාධ්‍යාය ශ්‍රී සුමන ප්‍රඥාසේකර වැටහිරේ සෝරතාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඌවේ සියම් මහා නිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මෙම 28 වන දින පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මූල මහා විහාරස්ථ ශ්‍රී සුමංගල උපෝසථාගාරයේ දී පැවැත්වෙයි.