Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන ජාතික උපසම්පදා මහෝත්සවය ගරු කටයුතු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් මෙම 30 දින අනුරාධපුර කලාවැව ගෝණනදී (කලාඔය) උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරේ.