Print this Article


මිහිඳු හිමියනි

මිහිඳු හිමියනි

අනුබුදු හිමි සඳු සිරිලක් දෙරණ නිවා ලූ
සදහම් සිසිලෙන් තුන් ලොව එකලු කළා ලූ
අම්බස්තල මහ සෑ කිරණින් සව්සත නැහැ වූ
සාධු සාධු දම් දිවයින මුළු ලොව පරසිදු වූ