
උපසම්පදා ලබති
 |
 |
අමුහේන්කන්දේ පඤ්ඤානන්ද හිමි |
පැල්මඩුල්ලේ
ධම්මිස්සර හිමි |
තලගල සුමනරතන නාහිමි, තලගල විමලධම්ම හිමි, මාරඹ මහානාම හිමි, ආචාර්ය යටදොලවත්තේ
අරියධම්ම හිමි, තලගල නන්ද හිමි, බිබිලිගමුවේ සුදස්සී හිමි, වාහල්කඩ සුමේධ හිමි යන
හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ අමුහේන්කන්දේ පඤ්ඤානන්ද හිමි හා පැල්මඩුල්ලේ ධම්මිස්සර හිමි
යන සාමණේර හිමිවරුන් පසුගිය දා මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල
උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

කුලියාපිටියේ
ධම්මරක්ඛිත හිමි |
නිකවාගම්පහ දිවිගන්දහ දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පොතුවිල විමලඤාණ නා හිමියන්ගේ
ශිෂ්‍ය වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන
කුලියාපිටියේ ධම්මරක්ඛිත සාමණේර හිමියන් පසුගිය දා මහනුවර මල්වතු මහා විහාරයීය
රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.
|