Print this Article


පෝදා පින්කම්

දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 7.30 සිල් සමාදන් කරවීම, අටවිසි පූජාව අසූ මහා ශ්‍රාවක පූජාව පූජ්‍ය කරවනැල්ලේ පද්මානන්ද හිමි, 8.00 - 10.30 භාවනාව හා කාලීන දහම් දේශනාව ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි, 10.30 - 11.15 දිවා බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි ප.ව. 1.00 - 2.00 දක්වා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පූජ්‍ය කොටපොල සංඝරතන හිමි 2.00 - 3.00 කාව්‍ය ධර්ම දේශනාව කරන්දෙනියේ පත්මානන්ද හිමි 3.00 - 4.00 ජාතක කතාව ඇසුරෙන් දහම් බිඳක් අන්දරවැවේ රතනසාර හිමි 4.00 - 5.00 භාවනාවෙන් පැයක් පහලදික්වැවේ රෝහණවංස හිමි 6.00 - 8.00 අටවිසි බුදුරජාණන් වහන්සේ හා අසූමහා ශ්‍රාවක පූජාව ශාස්ත්‍රපති අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමි රාත්‍රී 8.00 සිට පසුදින පහවන් වන තුරු පිරිත් දේශනාව මාර/විද්‍යාලෝක මහ පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසින් සිදු කෙරේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සෙනසුන

පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව අලුත්වෙල ධම්මසති හිමි, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 - 10.00 භාවනාව පල්ලෙමුල්ලේ සෝරත හිමි, 10.00 - 11.00 ධර්ම දේශනය තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය මාතර මහින්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව මොරාවත්තේ සුබෝධී හිමි. 4.00 - 5.00 ගල්කිස්සේ සෝමානන්ද හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය - වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහල කුමාර කස්සප හිමි, 8.00 - 9.00 භාවනාව ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.00 දහම් දෙසුම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කෙන්හේනේ සමාධිනන්ද හිමි හා ගල්කන්දේ සුනීතධීර හිමි පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කලගෙඩිහේනේ ඤාණවිජිත හිමි කරුවලගස්වැව සාසනධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී දියතලාවේ පියදස්සී හිමි, 3.00 - 3.45 ධම්ම පදය බම්බලපිටියේ වජිරාරාමවාසී මීගොඩ ධම්මාවාස හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඌරුගමුවේ අස්සජි හිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය – තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 -7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, තල්පාවිල කුසලඤාණ හිමි, 7.00 - 8.00 හීල්දානය ,8.00 - 9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 900 - 10.00 ධර්ම දේශනාව, නාගොඩ සද්ධාලෝක නා හිමි, 10.00 -11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 12.30 - 01.00 තෙරුවන් ගුණ හා පිරිත් සජ්ඣායනය, අකුරැස්සේ ධම්මරතන හිමි, 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව, කන්දෙගෙදර සෝභිත හිමි, 02.00 - 3.00 අභිධර්ම දේශනාව රත්මලානේ රතනසිරි හිමි, 03.00 - 4.00 ධර්ම දේශනාව, සෝමපුර සිරිසුධම්ම හිමි, 4.15 - 5.15 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සී හිමි, 5.15 - 6.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 06.00 - 06.30 බෝධි පූජාව හා සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි නා හිමි.

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය

පෙරවරු 6.30 - සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී, ඇඹිලිපිටියේ රතනජෝති හිමි, 8.00 - ධර්ම දේශනය දර්ශනපති පුස්සැල්ලයායේ චන්දිම හිමි, 9.30 භාවනාව ඩිල්ෂාන් කරුණාරත්න මහතා, පස්වරු 1.00 - ධර්ම දේශනය රාජකීය පණ්ඩිත කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 2.00 - ධර්ම දේශනය අත්තනයාලේ වාචිස්සර හිමි, 3.30 - සෙත් පිරිත් දේශනය ශාස්ත්‍රපති ජුලම්පිටියේ මනිරතන හිමි හා මහඉඳුරුවේ ධම්මජෝති හිමි, 6.00 තෙසැත්තෑ ඥාන පූජා වන්දනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, පුලිකණ්ඩිකුලමේ රතනසිරි හිමි.