
පිහිට පතයි
එච්.සී. ඕවිටිගම මහතාට (O+) වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙන බව කියයි. දායක
වීමට කැමති පුද්ගලයකු සිටී නම් 0778419518 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.
_______________________________________________________
347/1 පිටිපන දකුණ, ගොවිජනපදය, කිරිවත්තුඩුව ලිපිනයේ පදිංචි එච්. එම්. චන්ද්‍රිකා
හෝමාගම මූලික රෝහලෙන් දැනට ප්‍රතිකාර ලබන කියයි. එක් දරු මවක් වන ඇයගේ වකුගඩු දෙකම
අක්‍රිය මට්ටමේ පවතින බැවින් ඉක්මනින් සැත්කම කිරීමට O+
වර්ගයේ වකුගඩුවක්
ඉක්මනින් අවශ්‍ය බව කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයෙක් හෝ මුදල් ලබා දිය හැකි අයෙක් වේ නම් අමතන
මෙන් ඉල්ලීමක් කරයි.
0787181227, වට්ස්ඇප් – 0787107215/ 0763686599
_______________________________________________________
මතුගම, මීගහතැන්නේ පදිංචි දරන වයස 61ක් වන ඩබ්.ඩී.සී. එල්. විතාන මහත්මියට වෛද්‍ය
නිර්දේශය මත වකුගඩු සැත්කමක් කිරීමට B හෝ
O වර්ගයේ වකුගඩුවක් සොයා ගැනීමට අවශ්‍ය
බව කියයි. වැඩි විස්තර කේ.යූ. කුමාරසිරි, 076 - 0209801 හෝ 0782514969 අමතා ලබා ගත
හැකි බව කියයි. |