ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2025 ජුනි 10 අඟහරුවාදා
Print this Article
පොසොන් පෝය නිමිති කරගෙන “අනුබුදු මිහිඳු මාහිමි ගුණ සමරු උත්තම පූජා” නමින් මෙම මස 15 වැනිදා මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ දී පොසොන් සදහම් ගී සරණිය හා දන්සල් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.