අමෙරිකාවේ ජෝර්ජියා බෞද්ධ
විහාරාධිපති, පනම්වෙල වජිරබුද්ධි නාහිමි වෙත මහා විහාර
වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත්
මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල
මහනාහිමියන් වෙතින් “ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද”
ගෞරව නාම සම්මුතිය සහිත ව උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ
සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමූ අයුරු. |