Print this Article


පැන විසඳුම්

පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.

මෙවර ජයග්‍රාහකයන් දස දෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට  අප සූදානම්

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ  අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - උතුම් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ කවුද ?

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය වෙසක් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න

 


නවම් පුර පසළොස්වක පෝදා බුදුසරණ පැන විසඳුම් ජයග්‍රාහකයෝ
 

සුධම්ම බුද්ධි මෙහෙණින් වහන්සේ - පොල්ගස්ඕවිට

ආර්.ඒ. පොඩි මැණිකේ - කෑගල්ල

පාරමී නයනතාරා - පිළියන්දල

නාලනී මොල්ලිගොඩ - පිළියන්දල

ඩබ්.ජී.ආර්. සිරිපාල - අක්මීමන