| 
 
 
 
 
 
 
දෙහිවල නව පොලොන්නරු 
ගල් විහාරය
පෙ.ව. 6.15 කිරිපිඬු පූජා හා පෙරහර උපෝසථ අෂ්ටාංග ශීලයෙහි පිහිටුවීම අනුශාසනාව හා 
සම්බුද්ධ පූජාව ගුණානන්ද හිමි. පෙරවරු 8.30 ධර්ම දේශනාව - මඩුගස්තලාවේ නන්ද හිමි, 
9.45 සක්මන් භාවනාව මිද්දෙණියේ සුමංගල හිමි. පෙ.ව. 11.00 සම්බුද්ධ පූජාව - 
මිද්දෙණියේ සුමංගල හිමි. පස්වරු 12.30 පිරිත් සූත්‍ර දේශනාව - වැල්ලවායේ සුමනරතන 
හිමි, 1.15 ධර්ම දේශනාව - ධම්මසිරි හිමි, 2.30 ධර්ම දේශනාව, ගාල්ලේ රතනාලංකාර හිමි, 
4.00 ධර්ම දේශනාව, ආසිරිගම පඤ්ඤානන්ද හිමි. 5.00 සිල් පවාරණය, 6.30 අටවිසි බුද්ධ 
පූජාව 
 
****
ශ්‍රී සම්බෝධි විහාරය කොළඹ 
පෙරවරු 05.30 - 07.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව අනුශාසනාව, 
බොරලන්දේ වජිරඤාණ නා හිමි, 07.30 - 09.30 ධර්ම දේශනාව, මාතර මහින්ද හිමි සංගායනා 
සාකච්ඡාව පෙ.ව. 09.30 - 10.30 බොරලන්දේ වජිරඤාණ හිමි. තරිඳු ධනංජය වීරසිංහ, 10.30 - 
11.30 ව්‍යංජන 108 සහිත සම්බුද්ධ පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි. ධම්මානුපස්සනා 
පස්වරු 12.30 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි , පස්වරු 02.00 - 03.00 තලල්ලේ චන්දකිත්ති 
හිමි. භාවනා වැඩසටහන, කහගොල්ලේ සෝමවංශ හිමි. 03.30 - 04.30 ධර්ම දේශනාව, මාලිම්බඩ 
පඤ්ඤාසාර හිමි , 04.30 - 05.30 ධර්ම දේශනාව, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි. 05.30 - 
06.30 ඖෂධ 108 සහිත පූජාව, සිල් පවාරණය හාපිටිගම විජිත හිමි. 
****
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය 
වැඩිහිටි සීල සමාදාන වැඩසටහන 
පෙ.ව. 06.00 - 7.00 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව පැවැත්වීම මලංගම පඤ්ඤාසාර හිමි. 
පෙ.ව. 8.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි නා හිමි, 09.00 -10.00 ධර්ම දේශනාව 
දෙයියන්දර සංවරශීලි හිමි, පෙ.ව. 10.00 -11.00 සූත්‍ර දේශනාව, පානදුර පසන්න හිමි. 
11.00 -11.15 බුද්ධ පූජාව, දියසෙන්පුරේ විමලසීහ හිමි, හැල්බවැව පඤ්ඤාවාස හිමි. 
12.20 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, නිකවැරටියේ සුඛිත හිමි. 
පස්වරු 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව, මඩිහේ සුගතසිරි නා හිමි, 02.00 - 3.00 ධර්ම 
දේශනය - හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 03.00 - 03.45 මංගල ධර්ම දේශනාව කොබෙයිගනේ 
ධම්මදස්සි හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව - තල්පාවිල කුසලඤාණ හිමි, 05.00 - 6.00 
ධම්මපදය - මැණික්බොවේ දීපාලෝක හිමි, 06.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, 
මෙහෙයවීම හක්මණ සුමනසිරි නාහිමි. 
 
****
ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය 
පෙ.ව. 06.00 - 6.30 සීල සමාදානය - දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 06.30 - 
7.00 උදෑසන බුද්ධපූජාව- මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 08.00 - 9.00 භාවනා 
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 පෙරවරු ධර්මදේශනාව පිටකන්දේ 
දමිතසාර හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් - කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 
11.30 දිවා බුද්ධ පූජාව - ඇතිමලේ සීලානන්ද හිමි. 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 
02.00 - 03.00 වෛද්‍ය දේශනය, 03.00 - 4.00 ධර්ම දේශනාව මාකොළ මංගල හිමි 04.00 - 
5.00 ධර්ම දේශනාව තිස්සමහාරාමයේ නන්දවිමල හිමි. 05.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ 
මහින්ද සංඝරක්ඛිත නායක හිමි, 06.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව - ගෝමරන්කඩවල හේමරතන 
හිමි. 
 
****
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන 
උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් 
මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.  
පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය තලගල ධම්මගවේශී 
හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ලේල්වල තපස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය 
වැලිමඩ සාරද හිමි රාත්‍රී 7.00 ට සම්බුද්ධ පූජාව.  |