| 64 වන සංවත්සර මහ සභා රැස්වීම
 
 
ලංකා විපස්සනා භාවනා සමිතියේ 64 වැනි සංවත්සර මහ සභා රැස්වීම මෙම 29 වැනි ඉරු දින 
පස්වරු 2.30ට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා 
මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. සියලුම සාමාජිකයින්ට රැස්වීමට සහභාගී වන ලෙස සමිතියේ සම 
ලේකම්තුමා ආරාධනා කර සිටී. |