| වෙසක් අසිරිය
				 
				 
				 
සිදුහත් කුමරු ඉපදුණු ඒ සල් උයනේපියුම් සතක් මත වැඩි සිදුහත් කුමරුන්
 දෙවි බඹුන් වැඩලා මල් දම් ඉසින්නේ
 අසිරිමත් බුදු උපත සිදුවුණි වෙසඟ දිනේ
 
				 
රජ සැප හැරදා යස ඉසුරු තෙමහල් මාලිගා හැරදා ගිය අයුරු
 සියලු කෙලෙස් බැමි බිද හැරලා රුදුරු
 බුදුවී වදාළා තුන් ලොවට ම අගයුරු
 
				 
පන්සාළිස් වසක් දෙවි මිනිසුන්ට අම දම් රසය දී මොක්පුර යන්ට
 කුසිනාරා නුවර උයනට වැඩම කොට
 
පිරිනිවුණි පා අනියත බව පසක් කොට  
 
ඇල්.ජේ. ආනන්දශීලි |