Print this Article


අභිනව ධර්ම මණ්ඩපය ඉදිකෙරේ

අභිනව ධර්ම මණ්ඩපය ඉදිකෙරේ

ගම්පොළ මෙගොඩ කළුගමුව මවුන්ටන් පෙදෙස ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ “මහරහතුන් මහ සෑ” විහාරස්ථානයේ අභිනව ධර්ම මණ්ඩපය ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය එම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටියන්තොට චන්දානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දායක කාරකාදීන් විසින් සිදුකළ අවස්ථාව.