බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය මෙහෙයවූ “සියපත් සුවඳ”
අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහනේ විශේෂ අවස්ථා
බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය එක්ව සංවිධානය කළ “සියපත් සුවඳ” අන්තර්
ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහන පසුගිය 19 වැනි දා ලේක්හවුස් ආයතන
පරිශ්‍රයේ දී පැවැත්වුණි.
මාළිගාකන්ද මහාබෝධි දහම් පාසල හා පොල්ගස්ඕවිට ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල ආදර්ශ
විවාදයට සහභාගි වූ අතර එහිදී මාළිගාකන්ද මහාබෝධි දහම්පාසල ජයග්‍රහණය කෙරුණි.
තරගය සඳහා සහභාගි වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු කළ
අතර, මෙවර තරගයේ දායකත්වය දරන ලද්දේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමිපාණන්
වහන්සේ සහ දෙල්මැල්ලේ සුමනරතන නාහිමියන් (කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේ) විසිනි.

ඡායාරූප -
රුක්මාල් ගමගේ, නිශ්ශංක විජේරත්න |