Print this Article


මරණය අබියස

මරණය අබියස

මරණයක් තිබේ
දන්නේවත් නැත
මරණානුස්සතිය
අසා – දැකලා නැත
පින් පව් ටික
නොසිතන මිනිසා
තව පවුද
කරගත් මිනිසා
පෙරනිමිති අශුභ දැක
අවසන වැලපෙයි මිනිසා