| 
 
  
ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය
පෙ.ව. 06.00 - 06.30 සීල සමාදානය ,06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී 
රන්දිලිගම මහින්ද හිමි, 08.00 - 09.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද 
සංඝරක්ඛිත නාහිමි. 09.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොබ්බෑවල මේධංකර 
හිමි 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංස හිමි, 11.00 - 11.30 බුද්ධ 
පූජාව, විචිත්‍රභාණක ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 12. 15 - 02.00 සීල භාවනා 
සමිතිය, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති 
බණ්ඩාරවෙල සාරද හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය 
දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි 05.00 - 06.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය 
කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධපූජාව, 
ශාස්ත්‍රපති ඇටම්පිටියේ හේමවංශ හිමි.  
කොබවක ශ්‍රී සුමනාරාම විහාරය 
පෙ.ව. 08.30ට ධර්ම දේශනාව නාගොඩ ධම්මවංස හිමි.පෙ.ව. 09.30ට සදහම් වන්දනාව හා දහවල් 
සම්බුදු පූජා වන්දනාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ. 
ප.ව. 01.30 ට භාවනා වැඩසටහන ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ සවස 3.30ට 
ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත ගෝවින්නේ ඉන්ද්‍රසුමන හිමි. රාත්‍රී 7.00ට රටවාසී, 
ලෝවාසී සැමට සෙත් පතා පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කම.  
රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය 
අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා කිරි ආහාර පාත්‍ර 
පූජාව. උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති 
සීදුවේ සුමනවංස නාහිමි, පෙ.ව. 6.00 ට බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙ.ව. 7.15 
සිට 8.15 ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදි සඳගලතැන්නේ විමලසිරි හිමි. පෙ.ව. 8.45 - 
10.45 ධර්ම සාකච්ඡාව. මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන, ධර්මාචාර්ය කේ.එච්.ඒ.ආර්. 
කුමාරසිංහ, ශාස්ත්‍රපති, නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. 
දයානන්ද ඇතුළු වියතුන් , පෙ.ව. 10.45 ට බුද්ධ පූජාව, ප.ව. 12.00 - 12.30 සක්මන් 
භාවනාව, ප.ව. 01.15 - 02.15 කාව්‍ය ධර්ම දේශනාව, ආඬිඅම්බලම මහ විදුහලේ ආචාර්ය, 
ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි. 2.45 - 03.45 විශේෂ ධර්ම සාකච්ඡාව, වෛද්‍ය 
කීර්ති බණ්ඩාර රත්නායක, 03.45 - 4.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ඇල්ලේවල ඉන්ද්‍රජෝති 
හිමි, 5.30ට සැමට ආශිර්වාද පතා අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා 
පින්කම.  
තලවතුගොඩ සංඝමිත්තාරාමය
අලුයම 5.30 - ප්‍රණීත ක්ෂීරපායාස පූජාව, පෙ.ව.6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ 
පූජාව. පෙ.ව. 8.00 - 9.00 ධර්ම දේශනාව දර්ශනපති, පුස්සැල්යායේ චන්දිම හිමි, පෙ.ව. 
9.30 - 10.30 වැල්ලවත්තේ ධම්මවිරාගා සිල් මාතාව, පෙ.ව. 10.30 -11.00 දහවල් සම්බුද්ධ 
පූජාව , ප.ව. 12.30 -1.30 දම්සක් පැවතුම් සූත්‍රය , ප.ව. 1.30 - 2.00 සක්මන් 
භාවනාව, ප.ව. 2.00 - 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති, හිඟුරේ පඤ්ඤාසේකර හිමි ප.ව. 
03.00 - 4.00 ධර්ම දේශනාව , පණ්ඩිත, තලගල ධම්මගවේශී හිමි, ප.ව. 6.00 ප්‍රණීත 
ගිලන්පස පූජාව 
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය 
පෙ.ව. 06.00 -7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය 
මලංගම පඤ්ඤාසාර හිමි, 08.00 - 9.00 භාවනාව , රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ 
සුමනසිරි නාහිමි, 09.00 -10.00 ධර්ම දේශනාව, ගංගොඩවිල ථේරවාද ජාත්‍යන්තර බෞද්ධ 
මධ්‍යස්ථානාධිපති දර්ශනපති පුස්සැල්ලේ චන්දිම හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව – 
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව – 
තලංගල්ලේ ධම්මදස්සි හිමි, හුණුගල්ලෑවේ ශාසනධීර හිමි, 12.15 -12.20 පුණ්‍යානුමෝදනාව, 
12.20 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ – තලංගල්ලේ ධම්මරතන හිමි, නිකවැරටියේ සුඛිත 
හිමි, 01.00 -2.00 ධර්ම සාකච්ඡාව, කැඹිලිතිගොල්ලෑව වාහල්කඩ ශ්‍රී උත්තරාරාම 
විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි නාහිමි, 02.00 - 3.00 ධර්ම දේශනය, 
අතුරුගිරිය අබයවිහාර ධර්මයතනාධිපති කොටගම්මුල්ලේ සරණතිස්ස නාහිමි, 03.00 - 03.45 
ධර්ම දේශනාව– කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 03.45 - 04.00 ගිලන්පස 04.00 - 5.00 ධර්ම 
දේශනය – අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍යසේනාධිපති කහගොල්ලේ සෝමවංස නා හිමි, 05.00 - 06.00 
ධම්මපදය විනයාචාර්ය මැණික්බොවේ දීපාලෝක හිමි, 06.00 -06.30 බෝධි පූජාව සහ සිල් 
අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි 
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුන 
උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 -7.30 තෙරුවන් වන්දනාව, 8.15 
-10.00 භාවනාව, 10 -11 ධර්ම දේශනය 10.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් 
මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.  
පස්වරු 12. 30 - 1.00 සූත්‍ර සජ්ඣායනය 01.00 - 2.00 ධර්ම දේශනය සෝමපුර සුධම්ම හිමි 
2.00 3.30 ධර්ම සාකච්ඡාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි. 4.00 - 5.00 ධර්ම දේශනය 
තල්පත්වැවේ සද්ධාතිස්ස හිමි. රාත්‍රි 7.00 - අටවිසි බුද්ධ පූජාව.   |