Print this Article


මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම

මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම

මැදවෙලගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ ඉඳීකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම ඉකුත් (29) වැනි දා පැවැත්විණි. විහාරාධිපති යල්වල පඤ්ඤාසේකර හිමියන්ගේ අනුශාසනා පරිදි දායක දායිකාවන් සහ පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා අතින් සිදු කෙරිණි. මීට සමගාමීව ඉදිකරන ලද චෛත්‍ය ප්‍රාකාරය ද විවෘත කෙරිණි.