| සිරි සදහම් පැන විසඳුම්
 
 
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට 
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න.  
 
මෙවර ප්‍රශ්නය - 95 
 
වස් සමාදන් වීමේ උතුම් පුණ්‍ය කර්මය ඇරඹෙන පෝය නම් කරන්න 
 
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ
කෙරේ 
 
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. 
 
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, 
කොළඹ 10 |