ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ අධි ඇසළ අමාවක පෝදා 2023 ජූලි 17 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මෙත් කරුණාවෙන් සැම හදවත් පිබිදෙන්නේ සිල් සුවඳින් දහම් ගුණෙන් සිත් සැනසෙන්නේ උතුම් පොසොන් පෝ දින පුන් සඳ බබළන්නේ මිහිඳු සමිඳු ලක්දිව වෙත වැඩම කරන්නේ
මිහින්තලා ගල මුදුනේ රැස් විහිදෙනවා ධර්ම දූතයින් සමගින් සමිඳු වඩිනවා දම් දෙසුමට නිසි කාලය බව වැටහෙනවා පින්වත් කවුරු ද නුවණින් හිමි විමසනවා
මිහිඳු හිමි මේ ලෙසින් පැනයක් විමසන්නේ තිස්ස නිරිදු ඒ පැනයට පිළිතුරු දෙන්නේ නිරිඳු නැණවතෙකු බව හිමි වටහා ගන්නේ දහම් අසා නිරිඳු යහ මඟ වෙත යන්නේ
කේ.ඩබ්ලිව්. නන්දනී කුමාරී වරාහේන කැකුලන්ද, යටිපියන්ගල
ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ. 17 සඳුදා සිල්.
අමාවක
ජූලි 17
පුර අටවක
ජූලි 25
පසළොස්වක
අගෝස්තු 01
අව අටවක
අගෝස්තු 08
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]