Print this Article


මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය

පිළියන්දල, මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ සිරි සරණපාල ධර්ම විද්‍යාලයීය දූ දරුවන් වෙත “කීර්ති සමරසිංහ දිසානායක අනුස්මරණ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය, ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය 09 වැනි දා එම විහාරස්ථානයේ දී උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

එහිදී ආරාධිත අමුත්තන් අතින්, දූ දරුවන් නිළ ලාංඡන, ත්‍යාග සහ සහතික පත් ලබා ගත් බව විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති හිමියෝ දන්වා සිටිති. එම අවස්ථා ඡායාරූපවල දැක්වේ.