Print this Article


කපිලවස්තුපුර සර්වඥධාතු ප්‍රදර්ශනය

කපිලවස්තුපුර සර්වඥධාතු ප්‍රදර්ශනය

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කොළඹ 06, වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරස්ථානයේදී මැයි 4,5,6,7 දිනවලදී පැවැත්වීමට විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර නාහිමියන් ප්‍රධාන දායක සැදැහවතුන් විසින් කටයුතු සූදානම් කර ඇත.