Print this Article


අග්‍රශ්‍රාවක ධාතු වන්දනා මහා බෝධි විහාරස්ථානයේ දී

අග්‍රශ්‍රාවක ධාතු වන්දනා මහා බෝධි විහාරස්ථානයේ දී

මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාර මන්දිරයේ තැන්පත් කර ඇති සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාගේ උතුම් ශාරීරික ධාතු ප්‍රදර්ශනය මැයි 05,06 දිනවලදී එම විහාරස්ථානයේදී පැවැත්වේ.