Print this Article


බුදුසරණට සුබ පැතුම්

බුදුසරණට සුබ පැතුම්

සරණ පළමු බුද්ධං සරණේ සරණ
රැගෙන පතමි බුදුසරණට සුව සරණ
සහන සැමට සලසන පත බුදු සරණ
“බුදු සරණට” සරණයි තිසරණ සරණ