Print this Article


වෙසක් සඳ පායලා

වෙසක් සඳ පායලා

බුදුපුදට සැරසිලා
වෙසක් මල් පිබිදිලා
ලෝ සතම සනසලා
වෙසක් සඳ පායලා

බුදුගුණ සිසිලෙන් තුරුහිස් සැලුණා
බුදු දම් දෙසුමෙන් තුරුමල් පිපුණා
සදහම් සුවයෙන් ණැන ගුණ ලැබුණා
ලොව්තුරු සුවයට මඟ එළි කෙරුණා