Print this Article


වෙසක් දිනෙක

වෙසක් දිනෙක

දෙව්ලොව හැරදමා මනුලොව ස පැමිණි
මායා පුතු පියුම් මත වැඩ හිඳිමිනි
දඹදිව පසිඳු සල් උයනේ ලුම්බිණි
අද වැනි වෙසක් පෝදාවක සිදුවුණි