Print this Article


පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

තඹුත්තේගම සමාධි බෞද්ධ ආයතනයේ දී රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක පුජ්‍ය මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නා හිමියන්ගේ නායකත්වයෙන් හා ප්‍රධානත්වය ඇතිව තඹුත්තේගම නල්ලච්චිය කුල දරුවකු සසුන් ගත කිරීමේ පින්කමක් පසුගිය බක් පුන් පෝ දා සිදු කෙරිණි. නල්ලච්චිය පළමුවන පටුමග කුඩා වැව අසල පදිංචි ලසිදු ප්‍රසාන් චතුරංග කුල දරුවා මෙසේ පැවිදි දිවියට පත්විය.