[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පල්ලේගම වංගීස නාහිමියෝ ප්‍රධාන සංඝනායක ධුර ලබති

පල්ලේගම වංගීස නාහිමියෝ ප්‍රධාන සංඝනායක ධුර ලබති

තථාගත වචනය අර්ථවත් කරමින් ධර්ම විනයෙහි සුශික්ෂිත, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්ම ධර භික්ෂුවක් ලෙස දර්ශනපති පල්ලේගම වංගීස නාහිමියන්ගේ ආගමික, ශාසනික හා ශාස්ත්‍රීය සේවාවන් අගයමින් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවීය මහා නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් විසින් පසුගිය මස 05 වැනි සඳු දින ශාසන කීර්ති ශ්‍රි ජිනරතන සද්ධර්ම වාගීශ්වර යන ගෞරවනාම සම්මුතිය සහිත රුහුණු මාගම්පත්තුව ඇතුලු ගිරුවාගම් දොළොස් දහස්රට ප්‍රධාන සංඝනායක ධුරය උන්වහන්සේට පිරිනමා ඇත.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]