Print this Article


දොඩම්පහල සිරි සුගුණ නා හිමි

දොඩම්පහල සිරි සුගුණ නා හිමි

අහංගම, මිදිගම,ශාසනාවංසාරාමය, කුරුණෑගල, උහුමිය ලයනල් ද සොයිසාරාමය, මොරටුව කටුබැද්ද සොයිසාරාම මහා විහාරය, උතුර කළුතර පුලිනතලාරමය යන පංච මහා විහාරාධිපති හිටපු ගුරු උපදේශක, ශාස්ත්‍රපති දොඩම්පහල සිරි සුගුණ නා හිමියෝ අපවත් වී වදාළහ. උන් වහන්සේගේ අදාහන පුජෝත්සවය පසුගියදා (මාර්තු 01) මොරටුව, කටුබැද්ද සොයිසාරාම විහස්ථ භුමියේ දි සිදු කෙරිණි.