Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාතර, ඌරුගමුව, මුරුතවල වත්ත,රන්නාවල පදිංචි ජී.ජී.නන්දසිරිගේ (60) වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 071 -3968940 දුරකතනයට දැනුම් දෙන ලෙස කියයි. ප්‍රතිකාර කිරීමට මහජන බැංකුව වලස්ගල ශාඛාවේ ජී.ජී.නන්දසිරි නමින් ආරම්භ කොට ඇති අංක 304200120001795 ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි බවද කියයි.

****

කඩවත, ඉහළ කරගහමුණ පදිංචි බී.එම්. පූර්ණිමා (32) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ර්‍ණ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0763627018 හෝ 0768506242 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. මුදලින් ආධාර කිරීමට කැමැතිනම් ඉතිරි කිරීමේ බැංකුව – (කඩවත ශාඛාව) 100757713061 මුදල් බැර කළ හැකිය. වැඩි විස්තර 0763627018 හෝ 0768506242 දුරකතනයෙන් විමසිය හැකි බවද කියයි.

****

ගම්පල පදිංචි පී.ජී.පත්මිණි යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0812350681 හෝ 0770222586 දුරකතන අංකයෙන් විමසිය හැක.

****

වයස අවුරුදු 45ක් වන කේ.එම්.එන්.පි‍්‍රයදර්ශනී යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. අසාද්‍ය තත්ත්වයේ පසුවන ඇයට හැකි ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි.

එක් දරු මවක් වන ඇයට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බව ද ලංකා බැංකුව, බටුවත්ත ශාඛාවේ, ගිණුම් අංක 74529247 දරණ ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකි බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 0764386965 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.