Print this Article


ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පෑබොටුවේ අරියවිමල නාහිමි

ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පෑබොටුවේ අරියවිමල නාහිමි

මීගහතැන්න, වැල්මීගොඩ ශ්‍රී අභිනවාරාමාධිපති, මීගහතැන්න විද්‍යාරාම විද්‍යායතන පිරිවෙන් විශ්‍රාමලත් පරිවේණාධිපති, සාම විනිසුරු, ශාස්ත්‍රපති පෑබොටුවේ අරියවිමල නාහිමිපාණන් වහන්සේගේ ශාසනික, ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය මෙහෙවර අගය කරමින් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය මඟින් ‘විනය කීර්ති ශ්‍රී විමලසාර වංසාවතංස’ යන ගෞරව නාම සම්මුති සහිත ‘පස්දුන් කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක’ පදවියෙන් පිදුම් ලැබූහ.