[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගොළුවාමුල්ල චූලගිරි විහාරයේදී ධාතු නිධානෝත්සවය හා කොත නිරාවරණය කිරීමක්

ගොළුවාමුල්ල චූලගිරි විහාරයේදී ධාතු නිධානෝත්සවය හා කොත නිරාවරණය කිරීමක්

ඇල්පිටිය, ගොළුවාමුල්ල, පහළගොඩ ශ්‍රී චූලගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවය හා කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරිණි.

විහාරාධිපති බම්බලපිටියේ ආනන්ද තිස්ස අමරපුර අඹගහපිටි පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදුකෙරිණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක හා මහාලේඛකාධිකාරි, කන්දේගොඩ මහා චේතීය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සිදු කෙරුණු අතර බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක නවදගල සෝභිත නාහිමිපාණන් අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීම සිදු කෙරිණි.

මැදින් පුර අටවක

පෙබරවාරි 27 සඳුදා
පූ.භා. 01.04 න් පුර අටවක
ලබා 28 අඟහරුවාදා
පූ.භා. 02.25 න් ගෙවේ.
27 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]