Print this Article


පොරවගම සුමනසිරි නාහිමි

පොරවගම සුමනසිරි නාහිමි

මෙයට වසර විසි එකකට පෙර අපවත් වී වදාළ හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී පොරවගම සුමනසිරි නා හිමියන් සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.

ප්‍රදේශයේ ජනතාවගේ සාමය, සමගිය තහවුරු කරලීමේ අදහසින් වසර 31ක් තිස්සේ අඛණ්ඩව ම පවත්වන්නට යෙදුණූ මාලබේ මිහිඳු මහා පෙරහර නිර්මාතෘවරයාණෝ අප නායක මාහිමියෝ ය. පොරවගම සුමනසිරි නායක මාහිමියෝ අපවත් වී මේ මස 18 වැනි දිනට වසර 21කි.

නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව පතමු.