Print this Article


මහකන්දේ රතනපාල අනු නාහිමි

මහකන්දේ රතනපාල අනු නාහිමි

1953 ජනවාරි 20 වැනි දින මෙලොව එළිය දුටු ගම්ලත්රාළලාගේ ජයවීර නම් වූ දරුවා 1966 ජූලි 19 වැනි දින මහකන්දේ රතනපාල නමින් පැවිදි දිවියට පත්වූ අතර 1973 දී වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ දී අධිශීල උපසම්පදාව ලබා ගත්හ.

වනවාස සංඝ සභාව විසින් 2009 වසරේ දී ස්‍යාමෝපාලි වනවාස නිකායේ අනුනායක ධුරය පිරිනමනන ලදී.

අල්පේච්ඡ ආදී ගුණ සපිරි සාමීචි පිළිවෙතින් යුතු වෙති. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස කැප වෙමින් සිටිති.

ඡායාරූප - ගාල්ල දිස්ත්‍රික් සංචාරක, ධර්මදාස සිරිවර්ධන