Print this Article


බෞද්ධ ආකල්පය

බෞද්ධ ආකල්පය

දීර්ඝ කාලයක් තුළ ශ්‍රී ලාංකික සමාජය සකස් වූයේ බුදුදහමේ ආභාසයෙනි. සොඳුරු ආකල්පයන්ගෙන් සමන්විත මිනිසුන් නිසා භෞතික වශයෙන් ද දියුණු වූ සාමකාමී සංතෘප්ත සමාජයක් ශ්‍රී ලංකාවේ පැවතුණේ එහෙයිනි. එහෙත් වර්තමානය වන විට අසහනයෙන් පෙළෙන මිනිසුන් ගහන අසෝබන තත්ත්වයක් උද්ගත වී තිබේ. යළිත් බෞද්ධ ඉගැන්වීම් අවධාරණය කළ යුතුව ඇත. ඒ සඳහා මඟ පෙන්වන මේ ධර්ම සංග්‍රහය කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි.