Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක්

රටපුරා බෞද්ධ ජනතාවගෙන්, ස්වාමීන් වහන්සේලාගෙන් මෙන්ම බෞද්ධ සමිති සමාගම්වලින් ලැබෙන පැමිණිලි සහ අදහස් ඒකරාශී කර අදාළ ආයතනවලට යොමු කර එම ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. [email protected] [email protected]  යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ සහ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 380, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට අදාළ තොරතුරු යොමු කළ හැකි ය.