Print this Article


බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කම

බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කම

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ පස් වැනි ගුණානුස්මරණ පින්කම පසුගිය 03 වැනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් පිළියන්දල සද්ධර්මාරාමාධිපති, ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන නාහිමියන් විසින් 02 වැනිදා ධර්ම දේශනාවක් පවත්වනු ලැබූ අතර පසුදින පනස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.