Print this Article


වැලිවිටියේ පුණ්ණ නාහිමි

වැලිවිටියේ පුණ්ණ නාහිමි

සුවිසල් ආගමික හා සමාජීය මෙහෙවරක යෙදෙන වැලිවිටියේ පුණ්ණ නා හිමියෝ ධර්ම විනයධර සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන විභූෂණ, ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන යන ගෞරව නාමය පිරිනමා ඇත.

අභිනව සංඝනායක පදවියෙන් පිදුම් ලද පණ්ඩිත වැලිවිටියේ පුණ්ණ මාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වඩ වඩන්නට දිගාසිරි ලැබේවා!