Print this Article


කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි

කණුමුල්දෙණියේ චන්දවිමල මහ නාහිමි

ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ම්‍රම්ම වංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර දර්ශනපති පණ්ඩිත “සිරි චන්දසිරි වංශාලංකාර ධම්ම කීර්ති ශ්‍රී” අතිගෞරවණීය කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී පසුගිය 11 වැනි දිනට පුර අඩසිය වසරක් සපිරුණි,

ඒ වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් සිදු කොට උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීම සඳහා විහාරස්ථදායක සභාව ප්‍රධාන ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙන හා ධර්මදූත දහම් පාසල පියවර ගෙන තිබුණි.